2024 - 09 -14 - අද පත්තරය

මව් පියන්ට කතිර ගැසීමට උගන්වන ගුරුවරු අසුවුනොත් දැඩි දඩුවම් - අධ්‍යාපන ඇමති කියයි, OL ප්‍රතිඵල නිකුත් කරන කාලය, ජනාධිපතිවරණයට සුරාසැල් වැසේ, ශ්‍රී ලංකාවට රන් පද්දකම් 9 ක්, සුද්දන්ගෙන් මැරුම් කෑව කපිතාන් හෙන්රි වසර 108 ට පසු ජනාධිපති සමාව, දිමුත් හතරවන තැනට, වාහන ආනයනයට අවසර ලැබෙන අයුරු, වෙන කතා ගනන් ගන්න එපා - මැතිවරණ කොමිසම, වයරයකින් ගෙල සිර කර ඉපදුනු ගමන් බිලිදිය මරලා, නව පාසල් වාරය ඇරබෙන දිනය, දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් නිසා කහෙලියට ඇප, “මව්පියන්ට කතිර ගැසීමට උගන්වන ගුරුවරු ගැන තොරතුරු අහුවුණොත් දැඩි පියවර”: ඇමති සුසිල් කියයි පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (සැප්. 12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ,දරුවන් දේශපාලනයට යොදා ගැනීම සම්පූර්ණ වරදක් බව ත් මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටිනා බව වර්තා වී තිබෙන බව ත් ය. ඔහු තවදුරට ත් සඳහන් කළේ, දේශපාලන පක්ෂ සම්බන්...